චන්ද්‍රිකා ශ‍්‍රීලනිප සභාපති කරයි කියලා මම හිතන්නෙ නෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 1, 2015

චන්ද්‍රිකා ශ‍්‍රීලනිප සභාපති කරයි කියලා මම හිතන්නෙ නෑ..

හිටපු ජනාධිපධිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය යළිත් ශ‍්‍රීලනිපයේ සභාපති වනු අතැයි තමන් නොසික බව වයඹ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

‘ශ‍්‍රීලනිප අපි දැනට අපේ සභාපතිවරයා විදියට මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාවත්,උපදේශක තනතුරු සදහා හිටපු ජනාධිපතිතුමා සහ චන්ද්‍රිකා මැතිනියවත් පත් කරලා තියෙනවා. 

මම හිතන්නේ නෑ චන්ද්‍රිකා මැතිණය සභාපති කරයි කියලා නම්’ යයිද මහ ඇමතිවරයා මාධ්‍ය අමතමින් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad