තෙල් මිල අඩු කලා මදි කියා වීරවංශ කියන්නේ රෙදි ඇඳගෙනද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 1, 2015

තෙල් මිල අඩු කලා මදි කියා වීරවංශ කියන්නේ රෙදි ඇඳගෙනද?

තෙල් මිල අඩුකළා මදි යයි මන්ත‍්‍රී විමල් වීරවංශ කියන්නේ රෙදි ඇඳගෙනදැයි මධ්‍යම පළාත් එජාප මන්ත‍්‍රී රංජිත් අලූවිහාරේ මහතා ප‍්‍රශ්න කරයි.

‘විමල් වීරවංශ කියනවා තෙල් මිල අඩුකළා මදි කියලා. ඔහු මේවා කියන්නේ රෙදි ඇදගෙනද? ඔහු පසුගිය රජයේ ඇමැති මණ්ඩලයේ ඉන්න කොට බඩු මිල ගැන එක පාරක්වත් කට ඇරලා තියෙනවාද? 

අද විවිධ මත දරන සෑම පක්ෂයක්ම එකතු වී වෛරී දේශපාලනය මේ රටෙන් තුරන් කර තිබෙනවා’ යයිද ඔහු ජන හමුවක් අමතමින් මාතලේදී කීය.

No comments:

Post a Comment

Post Bottom Ad