තම පක්‍ෂය අඩයක් බව සැබෑ බවත් හැකි නම් එය අයින් කර බලන ලෙසත් ජාතික හෙළ උරුමය පවසයි.
‘හෙළ උරුමය කියන්නේ අඩයක් විතරයි කියලා පසුගිය අවුරුද්දේ එස්.බී දිසානායක මහත්තයා කීවා.
අපි කිව්වා ඔව්. අඩ කොටසක් තමයි පුළුවන් නම් ඒ අඩ කොටේ අයින් කරලා බලන්න කියලා.
ආණ්ඩුව අඩ කොටේ අයින් කළා. පේනවා නේද අද ඒ විශාල වාහනේට සිද්ධ වුණ දේ’ යයිද එම පක්‍ෂ නායක ඕමල්පේ සෝභිත හිමියෝ කියා සිටිති.
Friday, February 6, 2015
ඔව්.. අපි අඩ කොටයක් තමයි.. හැකි නම් ඉවත් කර බලන්න.. – හෙළ උරුමය
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment