ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රීලනිපයට කිසිසේත් ම පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගැනීමට නොහැකි වන ජනතා විමුක්ති පෙරමුණ පවසයි.එහි නායක අනුර දිසානායක මහතා පවසන්නේ එම මැතිවරණයද බොහෝ දුරට පවතින මැතිවරණ ක්‍රමය යටතේම පැවැත්වීමට ඉඩ ඇති බවයි.
‘මහින්ද රාජපක්ෂ මුදල් බලය, රාජ්‍ය බලය, මාධ්‍ය බලය සියල්ල යොදවලත් ඔහු ජනාධිපතිවරණය පරාජයට පත් වෙලා තියෙනවා.
ඒවායින් සියයට විස්සක්වත් එළඹෙන මැතිවරණයේ දී ශ්‍රීලනිපයට යොදවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ශ්‍රීලනිපයට වැඩි ආසන ගණනක් දිනා ගන්න බැහැ’ යයිද ජවිපෙ නායකයා කියයි.
No comments:
Post a Comment