එංගලන්ත මහ කොමසාරිස්කම නෝනිස් එපා කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 4, 2015

එංගලන්ත මහ කොමසාරිස්කම නෝනිස් එපා කියයි..

ක‍්‍රිස් නෝනිස් මහතාට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරය යළි බාරගන්නා ශ‍්‍රී ලංකා ආණ්ඩුවෙන් ලෙස කරන ලද ආරාධනය ඔහු විසින් ප‍්‍රතික්‍ෂෙප කර තිබේ.

තමනට පූර්ණ කාලීනව රාජ්‍ය තාන්ත්‍රික වගකීමක් භාරගැනීම මෙම අවස්ථාවේ කල නොහැකි බව පවසා ඇති නෝනිස් මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු වලදී තමාගේ උපරිම සහාය හා දායකත්වය ලබාදෙන බවටත් තමා හා පවතින අන්තර්ජාතික සම්බන්ධතාවයන් ඔස්සේ ශ්‍රී ලංකාවට ඉදිරියටත් සහාය වීමටත් පොරොන්දු වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad