නව රජයේ අතුරු අවයැය ලේඛණය ඉදිරිපත් කිරීමෙන් පසු ගෙවුණු දින කිහිපය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ විශාල ලෙස ලෙස පහළ ගොස් ඇත.මීට මාස පහකට පෙර පැවති අගයක් පෙන්නුම් කරමින් පෙරේදා දිනයේදී කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 179.99 කින් හෙවත් 2.51% කින් පහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසන්නේල පසුගිය සමයේ කෘත්‍රිම ලෙස ඉහළ දැමූ දර්ශක යථා තත්ත්වයට පත්වෙමින් තීබීම මේ තත්ත්වයට හේතුව බවයි.
No comments:
Post a Comment