කොටි හොල්මන් සමහරැන් පෙන්නුවද ඒවා පට්ටපල් බොරු කයිවාරු යයි ඇමති ජෝන් අමරතුංග කියයි.
‘මේක වැදගත් සන්ධිස්ථානයක්. නැවතත් එල්.ටී.ටී.ඊ ක‍්‍රියාකාරකම් හිස ඔසවනවා කියලා විපක්ෂයේ සමහරු කයිවාරු ගහනවා. සහතික වශයෙන්ම ඒක බොරුවක්.
එවැනි යම් ක‍්‍රියාවක් සිදු වෙනවා සදහා අපි ඉතා දැඩිව ක‍්‍රියාත්මක වෙනවා. උතුරේ දෙමළ ජනතාව දැන් ක‍්‍රියාකාරී දේශපාලනයට යොමුවෙලා තියෙන්නේ.
මේ දින සියයේ වැඩපිළිවෙළ ඉතා පුළුල් කටයුත්තක්. මගේ අමාත්‍යංශය හරහා පොලීසිය ස්වාධීන කිරීම නිසා 17 වැනි සංශෝධනයේ වෙනස්කම් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් දේශපාලන ක‍්‍රියාකම්වල යෙදුණු පොලිස් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ කිරීමටත් දැන් අපි කටයුතු කරමින් ඉන්නේ’ යයිද ඇමතිවරයා සදහන් කරයි.
Wednesday, February 4, 2015
කොටි දැන් නෑ.. හිටියොත් අපි බලාගන්නම්..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment