පළිගැන්ම්වලට ලක්වූවානම් කියන්න දුරකතන අංකයක්.. නාමල්ගෙන් නීති ආධාර.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 4, 2015

පළිගැන්ම්වලට ලක්වූවානම් කියන්න දුරකතන අංකයක්.. නාමල්ගෙන් නීති ආධාර..

හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරණ සමයේදී හා ඊට පසුව දේශපාලනික හේතු මත ප‍්‍රචණ්ඩත්වයට,විවිධ තාඩනපීඩනවලට හා දේශපාලන පළිගැනීම්වලට ලක්වූ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රී.ලං.නි.ප හා එ.ජ.නි.ස පාක්ෂිකයන්ට අවශ්‍ය නීති ආධාර නොමිලේ ලබාදීමට කටයුතු යොදා තිබේ.

ඒ මහතා ඉල්ලා සිටින්නේ එසේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ හා දේශපාලන ප‍්‍රචණ්ඩත්වයට මුහුණදී සිටින තම පාක්ෂිකයන්ට ඒ පිළිබදව 076 705 8561 යන දුරකථන අංකයට සියලූ විස්තර දැනුම් දෙන ලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad