හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය නිල කාලයේ රැඳී සිටි ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට රජය සැලසුම් කර ඇත.
මේ වනවිටත් එහි පිරිසිදු කිරීම් සිදුකරන බවත්, එය අවසන් වූ වහාම ලබන සතියේ සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බවත් රජයේ මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.
මීට අමතරව නුවර ජනාධිපති මන්දිරය ඇතුළු හිටපු ජනාධිපතිවරයා පළාත් මට්‌ටමින් සිය නිල කාලයේ පරිහරණය කළ නිල මැඳුරුද මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට රජය කටයුතු කරන බව ඇමැතිවරයා පැවැසීය.
– Divaina
Wednesday, February 4, 2015
අරලියගහ මන්දිරය හා ජනාධිපති මන්දිරය මහජන ප්‍රදර්ශනයට
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment