බ්ලොක් කරපු ටැමිල් නෙට් ඇරපු එක වැරදියි- මුසම්මිල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 6, 2015

බ්ලොක් කරපු ටැමිල් නෙට් ඇරපු එක වැරදියි- මුසම්මිල්

ඊයේ සිරස රූපවාහිනී නාලිකාවේ සටන දේශපාලන සංවාද වැඩසටහනට එක්වූ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් කියා සිටියේ තමා හා තම පක්ෂයේ මතයට අනුව ලංකාවේ ටැමිල් නෙට් වෙබ් අඩවියට පනවා තිබුණ තහනම ඉවත් කර  නැවත විවෘත කිරීම වැරදි බවත් එය ලංකාවේ බ්ලොක් කිරීම අවශ්‍ය බවත්ය.

මාධ්‍ය නිදහස අගය කරන්නට ඔබ සූදානම් නැතිදැයි එහිදී ඔහුගෙන් විමසනු ලදුව ඔහු කියා සිටියේ තමා හා තම පක්ෂය එය අගය කරන නමුත් බෙදුම්වාදය වපුරන ටැමිල් නෙට් වැනි මාධ්‍ය අවහිර කිරීම රටක් පාලනය කිරීමේදී අවශ්‍ය බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad