ජනපති මෛත්‍රිපාල සිරිසේන ජනපති මන්දිරය ලෙස භාවිතා කරන්නට අදහස් කරන්නේ කොළඹ 7 කැප්පෙටිපොළ මාවතේ පිහිටි හිටපු ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා භාවිත කළ නිල නිවස බව වාර්තා වෙනවා.
එය මින් ඉහත හිටපු ජනපති ඩීබී විජේතුංග වෙනුවෙන්ද වෙන්කර තිබුණ අතර මේ දිනවල එය පිළිසකර කෙරෙමින් පවතින බවද වාර්තා වුණා.
මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා සෞඛ්‍ය ඇමති කාලයේ සිට භාවිත කළ විජේරාම මාවතේ නිල නිවස හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ලබාදීමට නියමිත බවද පෙර වාර්තාවී තිබුණා.
ජනපතිවරණ ප්‍රචාරණ සමයේ තමා අරලියගහ මන්දිරයට හෝ පැරණි ජනපති මන්දිරයට නොපැමිණෙන බවට ජනපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශයක් කර තිබුණි.
Friday, February 6, 2015
ජනපති මෛත්‍රීගේ නිල නිවස කෙහෙලිය සිටි ගෙදරලු
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment