සියළු දිසාපතිලා මාරු කෙරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 6, 2015

සියළු දිසාපතිලා මාරු කෙරේ..

රට පුරා සියලු දිස්ති‍්‍රක් ලේකම්වරුන්ට වහාම ස්ථාන මාරුවීම් ලබාදීමට රජය තීරණය කර ඇත. 

මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදීය.

No comments:

Post a Comment

Post Bottom Ad