නව ආණ්ඩුව ජනතාවට දෙමින් සිටින සහන සමහරුන්ට දරාගන්න බැරි වී ඇතැයි ඇමතිනී තලතා අතුකෝරල පවසයි.
රත්නපුරයේදී ජනහමුවක් අමතමින් ඇය මෙසේද කීවයා.
‘අපේ ආණ්ඩුවට ජනතාවට සහන ලබාදෙන විට ඒ කදරාගන්න බැරිව විපක්ෂයේ සමහරු කොත්තමල්ලි අය – වැයක් කියනවා. දින විස්සකදී මෙහෙම සහන දුන්නු ආණ්ඩුවක් ඉතිහාසයේම නෑ.
මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව මහජන මුදල් කාබාසිනියා කළා. වංචාව, දුෂණය එදා රජ කළා. මේ ආණ්ඩුව එහෙම නොකර ජනතාවට සහය දෙන විට සමහරුන්ට ඉවසන්න බැහැ’
Friday, February 6, 2015
මෙහෙම සහන දුන්නු ආණ්ඩුවක් ඉතිහාසයේම නෑ.. අපි දෙන සහන සමහරුන්ට දරාගන්න බෑ
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment