විමුක්ති අනිද්දා සළු වෙයි.. ගම්පහ ශ‍්‍රීලනිප වේදිකාවට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 6, 2015

විමුක්ති අනිද්දා සළු වෙයි.. ගම්පහ ශ‍්‍රීලනිප වේදිකාවට..

චන්ද්‍රිකා කුමාරණතුංග හිටපු ජනපතිනියගේ පුත් විමුක්ති කුමාරණතුංග මහතා සිය දේශපාලන ගමන ආරම්භ කිරීම ලබන 08 වැනි දින සිදුවනු ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ඒ මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලබන 8දා නිට්ටඹුවේදී පැවැත්වෙන ගම්පහ දිස්ත්‍රික් ජනතාවට උපහාර පිදීමේ රැළියට සහභාගිවනු ඇතැයි පැවසෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad