එජාප නඬේ කෑගහන්නේ බොරුවට.. මේ අයවැය අපේ ජනාධිපතිතුමාගේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 6, 2015

එජාප නඬේ කෑගහන්නේ බොරුවට.. මේ අයවැය අපේ ජනාධිපතිතුමාගේ..

යූ.එන්.පී නඬේ බොරුවට කෑගැහුවත් අයවැය අපේ ජනාධිපතිතුමාගේ යය නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

‘මේ ඉදිරිපත් කරලා තියෙන අයවැයත් අපිට අයිති අයවැයක්. ඇයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිනේ මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා. ඉතින් ඒ හින්දා මේක අපේ. 

අපිටයි අයිති. යූ.එන්.පී අය කෑ ගැහුවට වැඩක් නෑ. මේ අයවැය ජනාධිපතිතුමාගේ. ජනාධිපතිතුමාගේ යෝජනා තමයි මේකෙ තියෙන්නෙ.වික‍්‍රමසිංහ මහත්තයාගේ නඬේ බොරුවට කෑ ගහනවා’ යයිද ඔහු කළුතරදී කීය.

No comments:

Post a Comment

Post Bottom Ad