ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් සිටි විධායක ජනාධිපතිවරුන්ගෙන් වැඩියෙන්ම විධායක බලතල භාවිතා කල ජනපති බවට ගිනස් වාර්තාවක් තබා ඇති බව බස්නාහිර පළාත් මන්ත‍්‍රී සලෝචන ගමගේ මහතා පවසයි.
මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බව පවසමින් බලයට පැමිණි මෛත‍්‍රීපාල සිරිසේන මහතා, මෙතෙක් ලංකාවේ කිසිදු විධායක ජනාධිපතිවරයෙකු නොකළ ආකාරයට විධායක ජනපති බලතල පාවිච්චි කරමින් සිටින බවයි.
ජනාධිපති ධුරයට පැමිණි වහාම සුළුතර එජාපයෙන් ඇගමැති හා කැබිනට් මණ්ඩලය නම් කර ජනමතයට පයින් ගසා විධායකයේ මෛත‍්‍රිය පෙන්වා ඇතැයිද ඔහු සඳහන් කරයි.
Friday, February 6, 2015
Home
දේශපාලන පුවත්
මෛත‍්‍රී මෙතෙක් සිටි ජනාධිපතිවරුන්ගෙන් වැඩිපුරම විධායක බලතල පාවිච්චි කර ගිනස් වාර්තාවක් තියලා
මෛත‍්‍රී මෙතෙක් සිටි ජනාධිපතිවරුන්ගෙන් වැඩිපුරම විධායක බලතල පාවිච්චි කර ගිනස් වාර්තාවක් තියලා
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment