යහපාලන ආණ්ඩුව ඇත්තේ තව දින අසූවක් බවත් ඒකත් බොරුවෙන්ම ගෙවිලා යනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා කියයි.
‘දින සීයේ පළමු දින විස්සම බොරුවක් බවට පත් කරලා ඉවරයි. තව දින අසූවක් තියෙනවා. ඒ අසූවත් බොරුවෙන්ම ගෙවිලා යාවි’ යයිද මන්ත්‍රීවරයා මාධ්‍ය අමතමින් කීය.
Friday, February 6, 2015
යහපාලන දින සීයෙන් තව ඇත්තේ අසූවයි.. ඒ ටිකත් බොරුවෙන්ම ගෙවෙයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment