අමාත්‍ය මණ්ඩලය විසින් ජාතික ඖෂධ පනත් කෙටුම්පතට අනුමැතිය දී තිබේ.කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසන්නේ නව පනත අනුව ඖෂධ අලෙවියේදී ඖෂධීය නාමය භාවිත කිරීම ඇතුළු ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ කරුණු ඇතුළත් බවයි.
ඖෂධ මිල ගණන් ද මෙම පනත ක්‍රියාත්මක කිරීම තුළින් පහළ යනු ඇති බවද ඇමතිවරයා කියයි.
No comments:
Post a Comment