කැසිනෝ ක්‍රීඩාව සමග ක්‍රියාත්මක කිරීමට යෝජිත සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතිය අත්හැරීමට ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් පැකර්ගේ ක්‍රවුන් සමාගම තීරණය කර තිබේ.
ඩොලර් මිලියන 400ක් වැය කරමින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සිය ව්‍යාපෘතිය අත්හැරීමට එම සමාගම තීරණය කර ඇත්තේ, ශ්‍රී ලංකා රජය සිය ව්‍යාපෘතියට ලබා දී තිබූ බදු සහන ඉවත් කිරීම හේතුවෙනි.
ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා අනුව ක්‍රවුන් සමාමේ ප්‍රකාශවරියක් පැවසුවේ, එම සමාගම ශ්‍රී ලංකා රජයේ තීරණයට ගරු කරන අතර ඒ හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවන බව ය.
Friday, January 30, 2015
Home
ප්රවෘත්ති
BREAKING NEWS: ඔස්ට්‍රේලියාවේ කැසිනෝ රජු ජේම්ස් පැකර් ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිය අත්හරී
BREAKING NEWS: ඔස්ට්‍රේලියාවේ කැසිනෝ රජු ජේම්ස් පැකර් ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිය අත්හරී
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment