නුවන් කුලසේකරට ජාත්‍යන්තර අවවාදයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 30, 2015

නුවන් කුලසේකරට ජාත්‍යන්තර අවවාදයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඊයේ (29) පැවති 7 වන එක්දින ක්‍රිකට් තරගය අවසානයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකරට නිල අවවාදයක් කර තිබේ.

නවසීලන්ත පිතිකරු ලූක් රොන්කි දවා ගැනීමෙන් අනතුරුව එය සැමරූ ආකාරය පිළිබඳව ඔහුට අවවාද කර අැත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නුවන් කුලසේකරට පවසා ඇත්තේ, ඔහු එය සැමරූ ආකාරය ජාත්‍යන්තර ක්‍රිකට් නීතිරීතිවලට පටහැනි බව ය. එය වරදක් බව නුවන් කුලසේකර ද පිළිගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad