ශ‍්‍රී ලංකා ගුවන් සේවිකාවක් කටාර්හිදී රිය අනතුරකින් මියයයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 31, 2015

ශ‍්‍රී ලංකා ගුවන් සේවිකාවක් කටාර්හිදී රිය අනතුරකින් මියයයි..

ශ‍්‍රී ලංකා ගුවන් සේවයේ සෙවිකාවක් කාටාර් රාජ්‍යයේ දෝහා නගරයේ සිදු වූ රිය අනතුරකින් මිය ගොස් ඇත.

එම අනතුරින් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad