වෙලේ සුදා හිටපු ප‍්‍රබල ඇමතිවරයෙකුගේ නමකුත් කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 31, 2015

වෙලේ සුදා හිටපු ප‍්‍රබල ඇමතිවරයෙකුගේ නමකුත් කියයි..

http://ift.tt/eA8V8J

පාකිස්තානයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගන්නා ලද ප‍්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වෙලේ සුදා විසින් හෙළි කර ඇති තොරතුරු මත ඔහුගේ කුඩු ජාවාරමට පසුගිය රජයේ හිටපු කැබිනට් ඇමතිවරයෙකුත් සම්බන්ධ යයි හෙළිව තිබේ.

මෙම හිටපු ඇමතිවරයාද කොළම දිස්ත‍්‍රික්කය නියෝජනය කරන්නෙක් වන අතර ඔහුගේ ආසනය පසුගිය ජනාධිපතිවරණයෙදී සුළු ඡුන්ද ප‍්‍රමාණයකින් ජරාජයට පත් විය.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad