ලේක් හවුස් දෙවන පුටුව චතුර විද්‍යාරත්නට… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 31, 2015

ලේක් හවුස් දෙවන පුටුව චතුර විද්‍යාරත්නට…

ප්‍රවීණ මාධ්‍යවේදීකු මෙන්ම දේශපාලන ක්‍රියාධරයෙකු වන චතුර විද්‍යාරත්න මහතා ලෙක් හවුස් නියෝජ්‍ය සභාපති ධුරයට පත්කිරිමට තිරණය කර තිබෙන බව වාර්තා වේ.

මේ අතර ස්වර්ණවාහිණියේ බන්දුල පද්මකුමාර මහතා දැරු තනතුර සදහාද ආරාධනාවක්ද ලැබි තිබෙන බවද ඇතැයිද දැනගන්නට ඇත.

‘ඉරුදින’ ප්‍රවෘත්ති කර්තෘ ලෙස කටයුතු කරමින් සිටියදි චතුර විද්‍යාරත්න මහා බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ පතා 2009 වසරේදි දිවයිනෙන් පිටව ගියේය.

– journalist of sri lanka

No comments:

Post a Comment

Post Bottom Ad