ෆොන්සේකා මහ මැතිවරණයට ගිණිසිළුවෙන් කොළඹින් සටනට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 31, 2015

ෆොන්සේකා මහ මැතිවරණයට ගිණිසිළුවෙන් කොළඹින් සටනට

සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තනිවම තරග වැදීමට තීරණය කර තිබේ.

ඒ මහතා පවසන්නේ තමන්ද තම පක්‍ෂයෙන් කොළඹ  දිස්ත‍්‍රික්කයෙන් තරග කරන බවයි.

කෙසේ වෙතත් මැතිවරණයෙන් පසුව අවශ්‍ය නම් සන්ධානගතවී ආණ්ඩුවට සහාය දක්වන බවද ඒ මහතා සදහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad