මෛත‍්‍රී දිනෙවුවාට අපේ අරමුණ දැන් දියාරු වෙලා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 31, 2015

මෛත‍්‍රී දිනෙවුවාට අපේ අරමුණ දැන් දියාරු වෙලා..

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති දුරයට පත් කිරීම සඳහා තමන් සහාය දුන්නද දැන් එහි මූලික අරමුණු දියාරු වී ඇති බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි අපේ මූලික අරමුණ වුණේ වුණේ. 

දැන් එය දියාරු වෙලා බව පේනවා. කොමිෂන් සභා පත්කිරීම, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ගැනත් ගැටලු සහගත තැන් තිබෙනවා. 

අපි අවබෝධතා ගිවිසුමේදී එකඟ වුණු දේවල්වලට මේවා පටහැනියි’ යයිද ඒ මහතා සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad