රනිල්ගේ ප‍්‍රකාශයට විවාදයක් ඉල්ලයි.. කලබලය වැඩි වෙයි… පස් වැනිදා තෙක් සභාව කල් දමයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 30, 2015

රනිල්ගේ ප‍්‍රකාශයට විවාදයක් ඉල්ලයි.. කලබලය වැඩි වෙයි… පස් වැනිදා තෙක් සභාව කල් දමයි..

පාර්ලිමේන්තුවේ අතිවූ දැඩි උණුසුම් තකත්වය මත ලබන පස්වැනිදා දක්වා සැසිවාරය කල් දමා තිබේ.

අග විනිසුරු සිද්ධිය ගැන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කළ ප්‍රකාශයට විපක්ෂයෙන්  විවාදයක්  ඉල්ලා සිටි අතර ඒ ගැන තීරණයක් නොගෙන සභා වාරය කල් දමන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad