"බොක්සිං ක්‍රීඩකයාගේ පරාජය විනිසුරු පිටින් ගියපු හැටි"(Video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 23, 2014

"බොක්සිං ක්‍රීඩකයාගේ පරාජය විනිසුරු පිටින් ගියපු හැටි"(Video)

ක්‍රීඩාව යනු ජයපරාජය තුලින් විසඳෙන්නක් බව අපි සියලු දෙනාම දනිමු. එහිදී ජයග්‍රහණය මෙන්ම පරාජයද එකසේ විඳදරාගැනීම කලයුතුවේ. 

සමහර අවස්ථාවන් වලදී පරාජය වූ ක්‍රීඩකයාගේ දෑස්වලට කඳුළු එක්කරමින් අනෙක් ක්‍රීඩකයා ජයගන්නා දෙස බලා සිටී. 

ඒ තුලින් ඔවුන් ඉදිරියේදී ධෛර්යමත්වී ජයග්‍රහණය කරායනු ඇත. කෙසේ නමුත් අද අපට වාර්තා වන්නේ ඊට හාත්පසින්ම වෙනස් පුවතකි. බොක්සිං තරඟයකට සහභාගී වූ ක්‍රීඩකයෙකු පරාජය දරාගත නොහැකිව විනිසුරුට දරුණු ලෙස පහර දෙන වීඩියෝවක් මේ වන විට නිකුත් වී ඇත.

ක්‍රොඒෂියාවේ තරුණ බොක්සිං ක්‍රීඩකයෙකු වන මොහු ජයග්‍රහණය ප්‍රතිවාදී ක්‍රීඩකයාට ලබා දීමත් සමඟින් මෙලෙස විනිසුරට පහරදෙයි. මේ හේතුව නිසා ඔහුට ජීවිතාන්තය දක්වා තරඟ තහනමක් පනවන්නට එරට ක්‍රීඩා බලධාරින් පියවර ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් විනිසුරුගෙන් සමාව ගැනීමට එරට බලධාරීන් කටයුතු කොට ඇත.

එම වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad