අලිහොඬයක් මෙන් හිස කෙස් ඇති යුවතිය
අලිහොඬයක් මෙන් හිස කෙස් පිහිටි යුවතිය බොහෝ සැපසම්පත් ලබන්නියකි.
නිල්වන් දිගු හිසකෙස් ඇති යුවතිය
නිල්වන් දිගු හිසකෙස් ඇති යුවතිය අහිංසක තැනැත්තියකි. චාම් ගතිගුණ වලින් යුක්තය. වාසනාවන්ත තැනැත්තියකි .
අකීකරු හිසකෙස් ඇති යුවතිය
අවශ්‍ය පරිදි පීරා තබා ගත නොහැකි අකීකරු හිස කෙස් හිමි යුවතිය අධික කෝපයට පත්වන තැනැත්තියකි. කිසිදු විටක කිසිදු දෙයකින් තෘප්තිමත් නොවෙයි.
ඝන හිසකෙස් සහිත යුවතිය
හිසකෙස් ඝනව පිරුණු බවින් යුක්තව පිහිටා ඇති ස්ත්‍රිය මාන්නයෙන් හිස උදුම්මවා ගෙන ජිවත්වන්නියකි.
තුනී හිසකෙස් ඇති යුවතිය
ඉතා තුනී හිසකෙස් හිමි යුවතිය නිතර මානසික පීඩා වලට ගොදුරු වන්නියකි. තම බලාපොරොත්තුව ඉටු කර ගැනීමට නොහැකි වේ. කොතෙක් උත්සහ කලද උත්සාහයේ තරමට දියුණුව ලඟා කර ගත නොහැක.
ඝනව ඉත්තෑකූරු මෙන් කෙටි හිසකෙස් ඇති යුවතිය
මෙවැනි ස්ත්‍රීන් පාප සිතුවලි වලින් යුක්ත වේ. නිතර පව් කරයි.
Thursday, October 23, 2014
"හිසකෙස් වලින් කියවෙන ස්ත්‍රී රහස්"
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment