අපේ ස්ථාවරය ගලේ කෙටු ඉරක් වගේ.. ලබන සතියේ විශේෂ තීරණ රැසක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 23, 2014

අපේ ස්ථාවරය ගලේ කෙටු ඉරක් වගේ.. ලබන සතියේ විශේෂ තීරණ රැසක්

තම පක්‍ෂයේ දේෂපාලන ගමන් මග සම්බන්ධයෙන් ලබන සතිය ඇතුලත විශේෂ තීරණ කිහිපයක් ගැනීමට සිදුවනු ඇතැයි එම පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

උන් වහන්සේ සඳහන් කරන්නේ ජනාධිපතිවරණයට කලින් ව්‍යව්ෂතා සංශෝධනයක් කල යුතු බව තම ස්ථාවරය බවයි.

එම ස්ථාවරය ගලේ කෙටු ඉරක් සේ ස්ථිර යයිද උන් වහන්සේ කියා සිටිති.

No comments:

Post a Comment

Post Bottom Ad