DIG ගේ ගෑණු හුටපටය ගැන පොලිස්පත්ගෙන් පරීක්‍ෂණයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 23, 2014

DIG ගේ ගෑණු හුටපටය ගැන පොලිස්පත්ගෙන් පරීක්‍ෂණයක්

කාන්තාවක් පැමිණ පොලිස් හැදුනුම්පත පැහැරගෙන යාමක් සබම්න්ධයෙක් පොලිස්පතිවරයා විසින් පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවය කරන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඊට අදාළව ඔහුගෙන් ප‍්‍රශ්න කිරීම් ආරම්භ කරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම විශේෂ පරීක්ෂණය සදහා දැනටමත් එම කාන්තාවගෙනුත් සිද්ධිය වූ අවස්ථාවේ එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන්ගෙන් ප‍්‍රකාශ ලබාගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad