ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වාගේ කොළඹ පිහිටි සුපිරි නිවසට ඇතුළු වූ සොරෙකු එහි වූ සේප්පුවක තිබූ දේශීය හා විදේශීය මුදල් තොගයක් සොරාගෙන ගොස් ඇත.
මෙම සෙප්පුවේ මෙරට ප්‍රවීණ ජ්‍යොතීර්වේදියකුගේ පුත්‍රයකුගේ විදේශ මුදල් තොගයක්‌ද තැන්පත් කර තිබූ බව පොලිස් පරීක්‌ෂණවලදී හෙළි වී තිබේ.
මෙම සොරකම සිදුව ඇත්තේ අරවින්ද හා ඔහුගේ බිරිඳ නිවාඩුවක් ගත කිරීම සඳහා එංගලන්තයට ගොස් සිටි අවස්‌ථාවකයි.
Wednesday, October 22, 2014
Home
ආරක්ෂක පුවත්
අරවින්දගේ සෙප්පුව හොරු බිඳී.. ප‍්‍රකට නැකත්කරුවෙකුගේ පුතෙකුගේ සල්ලි තොගයකුත් හොරු අරන්
අරවින්දගේ සෙප්පුව හොරු බිඳී.. ප‍්‍රකට නැකත්කරුවෙකුගේ පුතෙකුගේ සල්ලි තොගයකුත් හොරු අරන්
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment