අද අළුයම් කාලයේදී සිංගප්පූරුවේ සිට ශ‍්‍රී ලංකාව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් තුලදී මෙරටට පැමිණෙමින් සිටි ශ‍්‍රී ලාංකිකයෙකු මරණයට පත්ව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය කියයි.
Wednesday, October 22, 2014
ශ‍්‍රී ලාංකිකයෙක් උඩු ගුවනේදී මියයයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment