ඒකපුද්ගල කුකුළු මස් පාරිභෝජනය කිලෝ අට හමාරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 22, 2014

ඒකපුද්ගල කුකුළු මස් පාරිභෝජනය කිලෝ අට හමාරයි

මෙරට තුල 2014 වසරේ මුල් මාස  නවය තුළ බ්‍රොයිලර් කුකුළු මස් කිලෝ ග‍්‍රෑම් තුන්ලක්ෂ පනස්දහසක් පාරිභෝජනය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය කියයි.

ඒකපුද්ගල කුකුළු මස් පාරිභෝජනය 2013 වසරේ කිලෝ ග‍්‍රෑම් 5 1/2 – 6 1/2 ක්ව පැවති බවත් 2014 වසරේදී එය කිලෝ ග‍්‍රෑම් 8 1/2 දක්වා ඉහළ ගොස් ඇති බවද කෘෂිකර්ම අධ්‍යක්ෂ  ආර්. එම්. විජේසේකර මහතා පවසයි.

ඒක පුද්ගල කරි චිකන් පාරිභෝජනය කිලෝ ග‍්‍රෑම් 1 1/2 ක් බවද ඒ මහත පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad