ඊයේ දිනයේ පැවති පෙර පුහුණුවීම් අතරතුරදී ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ආබාධයකට ලක්ව ඇත. මේ හේතුවෙන් සංගක්කාරට එළැඹෙන ඉන්දීය තරගාවලිය අහිමි වෙයි. සංගා සිය ආබාධය ගැන සිය ට්ව්ටර් ගිණුමේද අදහස් දක්වා තිබුණේ මෙසේය.
No comments:
Post a Comment