ගාල්ලේ ධිවරයන්ට මිනිමුතු මෝරෙක් අසු වේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 22, 2014

ගාල්ලේ ධිවරයන්ට මිනිමුතු මෝරෙක් අසු වේ..

ගාල්ලේ ධීවරයන් පිරිසකගේ දැලට හසු වූ මියගිය මිනිමු මෝරෙකුගේ සිරුරක් ගාලූ ධිවර වරාය වෙත ගෙන විත් ඇත.

මෙම මිණිමුතු මෝරා අඩි දොළහක පමණ දිගකින් යුතු වන අතර කිලෝගෑම් තුන්සිය පනහක පමණ බරකින් යුතුය.

කෙසේ වෙතත් මෙම සත්වයාගේ මාංශ ආහාරයට ගැනීමට නොහැකි බවද එම ධීවරයෝ පවසති.


No comments:

Post a Comment

Post Bottom Ad