ඉදිරි ජනාධිපතිවරණයට පෙරාතුව වහා ක‍්‍රියාත්මක කල යුතු යෝජනා ඇතුලත් ජාතික හෙළ උරුමය පක්‍ෂයේ දේශපාලන යෝජනාවලිය ගැන සාකච්චා කිරීමට කමිටුවක් පත් කර ජනාධිපති මහින්ද රාජපකප්ෂ මහතා සමග එම පක්‍ෂය පැවැත්වූ සාජච්ජාවේදී තීරණය වී තිබේ.දෙපාර්ශවය අතර ඉදිරියේදී තවදුරටත් සාකච්ජා පැවැත්වීමට තීරණය වී ඇත.
No comments:
Post a Comment