පෙර අතුරුදහන් වූ කුඩා දරුවා දඹුල්ලේ හිඟන්නෙක් ළඟ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 22, 2014

පෙර අතුරුදහන් වූ කුඩා දරුවා දඹුල්ලේ හිඟන්නෙක් ළඟ

අම්බලන්ගොඩ බස් නැවතුම්පොලේදී පසුගිය 2013 වසරේ දෙසැම්බර් මාසයේදී අතුරුදන් වූ වයස අවුරුදු 04 ක පිරිමි දරුවෙකු දඹුල්ල නගරයේ යාචකයෙකු ළඟ සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

පොලීසිය පවසන්නේ දරුවාට ඞී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකර පිතෘත්වය තහවුරු කර ගැනීමට නියමිත බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad