ජනාධිපති ජේ.ආර් ජයවර්ධන විධායක ජනාධිපති ක‍්‍රමයේ නිර්මාතෘ වුවද පිරිමියෙකු ගැහැනියක කිරීමත්, ගැහැනියක පිරිමියෙකු කිරීමත් හැර අනෙකුත් ඕනෑම දෙයක් තමාට කළ හැකි යැයි කීවත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සියල්ලන්ම ගැහැනුන් බවට පත්කර තිබෙන බව සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.
කුලියාපිටිය නගර ශාලාවේදී පැවති සම්මන්ත‍්‍රණ සභාවක් අමතමින් උන්වහන්සේ එසේ කීහ.
lanka C news
Thursday, October 23, 2014
ජේ.ආර්.ට බෑ කීවත් ජනපති මහින්ද පාර්ලිමේන්තුවේ සියල්ලන් ගැහැණුන් කරලා
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment