ලබන වසරේ සිට කාන්තාන්ට පමණක් වෙන්වූ බැංකුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 13, 2014

ලබන වසරේ සිට කාන්තාන්ට පමණක් වෙන්වූ බැංකුවක්

ලබන වසරේ සිට කාන්තාවන්ටම වෙන්වූ විශේෂ බැංකුවක් ලබන 2015 වසරේ සිට ආරම්භ කරන සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා කියයි.

යාපහුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් ඇමතිවරයා සඳහන් කලේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත එය ක්‍රියාත්මක වන බවයි.

2 comments:

  1. ඇයි තියෙන බැංකු වලින් කාන්තාවන්ට සේවයක් වෙන්නේ නැද්ද?

    ReplyDelete
  2. ඇයි තියෙන බැංකු වලින් කාන්තාවන්ට සේවයක් වෙන්නේ නැද්ද?

    ReplyDelete

Post Bottom Ad