ප‍්‍රකට රංගන ශිල්පිනියක් තමන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සමීප ඥාති වන බව පවසමින් මූල්‍ය වංචාවක් සිදුකර ඇතැයි වාර්තා වේ.
රංගන ශිල්පිණියක සහ ඇගේ ස්වාමිපුරුෂයා මෙසේ මුදල් වංචා කර ඇත්තේ ජනාධිපතිතුමාගේ නැගණියගේ දියණිය ලෙස පෙනීහිඳිමිනි.
lanka C news
Monday, October 13, 2014
ජනපතිගේ දියණියක් කියා ප‍්‍රසිද්ධ නිළියක් මුල්‍ය වංචාවක
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment