ලබන වසරේ සිට කාන්තාවන්ටම වෙන්වූ විශේෂ බැංකුවක් ලබන 2015 වසරේ සිට ආරම්භ කරන සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා කියයි.
යාපහුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් ඇමතිවරයා සඳහන් කලේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත එය ක්‍රියාත්මක වන බවයි.
Monday, October 13, 2014
ලබන වසරේ සිට කාන්තාන්ට පමණක් වෙන්වූ බැංකුවක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ඇයි තියෙන බැංකු වලින් කාන්තාවන්ට සේවයක් වෙන්නේ නැද්ද?
ReplyDeleteඇයි තියෙන බැංකු වලින් කාන්තාවන්ට සේවයක් වෙන්නේ නැද්ද?
ReplyDelete