ජනපති ලේකම් කාර්යාලයට ගිය ආබාධිත සෙබළුන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 7, 2016

ජනපති ලේකම් කාර්යාලයට ගිය ආබාධිත සෙබළුන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර 

ජනපති ලේකම් කාර්යාලයට ගිය ආබාධිත සෙබළුන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර 

දින කිහිපයක් තිස්සේ විරෝධතා පැවැත්වූ ආබාධිත හමුදා සාමාජිකයෝ පිරිසක් සහ හිමිවරු පිරිසක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයට ඇතුළු වී තිබේ.

පෙළපාළියෙන් ගිය ඔවුන් වැළැක්වීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.

එහෙත් මේ පිරිස ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂක ගේට්ටුවලින් ඇතුළට තල්ලු කරගෙන ආහ.

විරෝධතාව හේතුවෙන් ගාලුමුවදොර අභියස දැඩි රථ වාහන තදබදයක්ද පැවැතිණ. 


 

No comments:

Post a Comment

Post Bottom Ad