එජාප නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකුට පහර දුන් බවට චෝදනා එල්ල වී ඇති සීනි කර්මාන්ත ඇමති ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර තිබේ.
මෝසමක් මගින් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් පසුව මහේස්ත්‍රාත් මහේෂා ප්‍රියදර්ශනී ද සිල්වා මෙනවිය මෙම නියෝගය කර තිබේ.
Wednesday, October 22, 2014
සීනි ඇමති ඇප මත නිදහස්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment