පසුගිය 13 වන දා යාල් දේවී දුම්රිය ගමන් ආරම්භ කිරීමත් සමඟ යාපනයට දුම්රියෙන් යන මගීන් සංඛ්‍යාව දිනෙන් දින වැඩි වන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ආසන වෙන් කිරීමෙන් සහ සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර වලින් යාපනයට දුම්රියෙන් ගමන් කිරීමට ජනතාව විශාල උනන්දුවක් දක්වන බවත් දුම්රිය දෙපාර්තුමේන්තුව කියයි.
පසුගිය 20වන දා පමණක් රුපියල් ලක්ෂ 34 ක් උතුරු දුම්රියෙන් අදායමක් උපයාගෙන ඇතැයිද දෙපාර්තමේන්තුව කියයි.
Wednesday, October 22, 2014
උතුරු දුම්රියෙන් දිනකට ලක්‍ෂ 34ක ආදායමක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment