බස්නාහිර පළාතේ උපාධිධාරීන්ට ගුරුපත්වීම් ලබාදීමේ උත්සවයට පැමිණි පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර මහතා නිදිකිරා වැටෙන්නට වුණා.
ඔක්තෝම්බර් මස 22 වන දින බස්නාහිර පළාතේ උපාධිධාරීන්
474ට පත්වීම් ලිපි ප්‍රදානය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.
බස්නාහිර පළාතේ මාර්ග සංවර්ධන,නිවාස,විදුලිබල හා බලශක්ති,ජල සම්පාදන හා ජලාපවාහන,සමාජ සුබසාධන,නාගරික හා වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා වන උපාලි කොඩිකාර මහතා එම උත්සව අවස්ථාවට පැමිණ නිදිකිරා වැටෙන අයුරු මෙලෙස දැකගන්නට ලැබුණා.
Friday, October 24, 2014
බැසිල් පත්වීම් දෙද්දී කොඩිකාර නිදිකිරා වැටෙයි – ( වීඩියෝ සහිතයි)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment