වාරියපොල චණ්ඩි කෙල්ල පොලීසියන් වන්දි ඉල්ලා නඩු යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 22, 2014

වාරියපොල චණ්ඩි කෙල්ල පොලීසියන් වන්දි ඉල්ලා නඩු යයි

පසුගියදා වාරියපොළ බස් නැවතුම්පලේදී තරුණයෙකුට පහර දුන් තිලිණි අමල්කා නම් තරුණිය විසින් පොලීසියෙන් රුපියල් ලක්‍ෂ 10ක වන්දි ඉල්ලා නඩු පවර තිබේ.

ඇය සිය පැමිණිල්ලෙන් පවසන්නේ තමන්ට හිරහැර වන පරිදි තරුණයෙකු අයුතු යෝජනා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අපක්ෂපාති ලෙස පරීක්ෂණයක් සිදු නොකලබවයි.

ඒ අනුව එම මුලික අයිතිවසිකම් පෙත්සමට ජනවාරි 19 වන දින අධිකරණ හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් ශේෂ්ඨාධිකරණය වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කර ඇත.

මෙම පෙත්සමහි වග උත්තර කරුවන් වශයෙන් රොබට් දසනායකලාගේ චන්ද්‍ර කුමාර හෙවත් සෙලව නමැත්තා සහ වාරියපොළ පොලිසේ ස්ථානාධිපති ඇතුළු 7 දෙනෙකු නම් කරනු ලබා සිටිති.

No comments:

Post a Comment

Post Bottom Ad