අලූත් හැඳුනුම්පත් ලක්‍ෂයක් ජනාධිපතිවරණයට කලින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 22, 2014

අලූත් හැඳුනුම්පත් ලක්‍ෂයක් ජනාධිපතිවරණයට කලින්

ලබන ජනාධිපතිවරණයට පෙර මෙතෙක් ජාතික හැදුනුම්පත් නොමැති ලක්ෂයකට පමණ පිරිසකට හැදුනුම්පත් නිකුත් කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

හැදුනුම්පත් නොමැති අය ලබන නොවැම්බර් මස 30 දිනට පෙර හැදුනුම්පත් ඉල්ලුම්පත් ඉදිරිපත් කරන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad