ජනවාරි මාසයේ ජනාධිපතිවරණය.. දිනය කන්ෆ(ර්)ම් නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 20, 2014

ජනවාරි මාසයේ ජනාධිපතිවරණය.. දිනය කන්ෆ(ර්)ම් නෑ

ලබන ජනවාරි මාසයේදී ජනාධිපතිවරණය පැවැත්වෙන බව ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මහනුවර පැවති උත්සව සභාවක් අමතමින් මෙසේ සඳහන් කල ඔහු ජනාධිපතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනය පිළිබඳ සඳහන් කලේ නැත.

‘ජනවාරියේ මේ රටේ ජනාධිපතිවරණය තියෙනවා. දිනයට හරියට කියන්නම්  දිනය මම දන්නවා නමුත් ඒක තවම කන්ෆම් නැති නිසා දැනට කියන්න අවශ්‍ය නෑ’ යයිද ඒ මහතා සඳහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad