කුඩු නාලිකාවට ඇමති රාජිත පස් පඩංගුවේ බැන වදී [Audio] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 21, 2014

කුඩු නාලිකාවට ඇමති රාජිත පස් පඩංගුවේ බැන වදී [Audio]

මත්කුඩු ජාවාරමට සම්බන්ධ මාධ්‍ය ජාලයක් තමනට දිගින් දිගටම මඩ ගසන බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

නෙත් එෆ්.එම්. ගුවන් විදුලිය හා අදහස් පල කරමින් ඇමතිවරයා අදහස් පල කරන්නේ තමනට දිගින් දිගටම එම නාලිකාව විසින් එල්ල කරන චෝදනා ගැන බිය නොවන බවයි.

මෑතකදී එම නාළිකාවේ හෙළිවූ මත්කුඩු සම්බන්ධය පිලිබඳ පරීක්ෂණ යට නොගසා ක්‍රියාත්මක ලෙසද ඇමතිවරයා එහිදී ඉල්ලා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad