කොරියානු රජයෙන් ස්ථාපිත කරන ලද “ස්මාට් පන්ති කාමරය” (smart class room) ශ්‍රී ලංකා රජයට භාරදීමේ මහෝත්සවය අද හෝමාගම මහින්ද රාජපක්ෂ මහා විද්‍යාලයේදී පැවැත්වේ.
අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ උත්සවයට කොරියානු තානාපතිතුමන් ඇතුළු කොරියානු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් හා රටවල් 06ක විශේෂ නියෝජිතයන් පිරිසක් සහභාගි වීමට නියමිතය.
– News.lk
Tuesday, October 21, 2014
කොරියාවෙන් “ස්මාට් පන්ති කාමරය”ක් ශ්‍රී ලංකාවට
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment